How to Create a Trumpet Player (English & සිංහල)

Trumpet Is a Brass Instrument...................
Do you know how to play trumpet notes?...
( Trumpet එකේ ස්වර වාදනය කිරීමට ඔබ දන්නවා ද??? ... )

Now we can learn it
( දැන් අපට එය ඉගෙන ගත හැකිය ... )

First, let's see how to Grip the trumpet.
( පළමුව අපි බලමු Trumpet එක අල්ලන ආකාරය ...... )
 


***How to Play  """C - D - E - F - G - A - B  and octave C"""  Notes ( C,D,E,F,G,A සහ B ස්වර වාදනය කරන ආකාරය )
****Now let me give you the finger order used to play these Notes.
( **** දැන් මම මෙම ස්වර වාදනය කිරීම සඳහා භාවිතා වන ඇගිලි පිළිවෙල ලබා දෙන්නම්. )
****Play using the buttons indicated by the arrows.
(**** ඊතල මගින් දක්වා ඇති buttons භාවිත කරමින් වාදනය කරන්න. )
****Do not forget to focus on the picture.
(**** එහිදී රූපයේ සදහන් කරුණු පිලිබදව අවධානය යොමු කිරීමට අමතක නොකරන්න. )



 Play without using any key.
 ( keys භාවිතා නොකර වාදනය කරන්න.)





















***Things to don't in trumpet playing ...
(* Trumpet වාදනයේ දී නොකළයුතු දේවල්...............*)

****How to Keep Right
(**** නිවැරදිව තබා ගන්නා අකාරය.)

****Keep the back straight when playing.
(**** ඉදගෙන වාදනය කරන්නේ නම් කොන්ද කෙලින් තබා ගන්න.)


****If standing, keep the back straight.
(**** හිටගෙන වාදනය කරන්නේ නම් එවිටද කොන්ද කෙලින්ම තබා ගන්න....)


Let's get ready to play.
දැන් වාදනයට සුදානම් වෙමු.
****Always play the correct postures here. Keep that in mind. This is one of the main reasons why I say so. In Trumpet, using proper posture helps to play and avoid side effects.
(**** සෑම විටම මෙහි දක්වා ඇති නිවැරදි ඉරියව් වලට වාදනය කරන්න. එය මතක තබාගන්න ගන්න. මා මෙතරම් ඒ පිලිබදව කියා සිටින්නේ ප්‍රධාන හේතුවක් නිසාය. Trumpet වාදනයේදී නිවැරදි ඉරියව් භාවිතයෙන් වාදනය පහසුවීම සහ අතුරු අභාද වැලකීම සිදුවේ.**)

****Now you can train yourself from C to B ...
(**** දැන් ඔයා තනිවම C සිට B දක්වා පුහුණුවන්න...)

****1) How to Blow Perfect ..- .. English Lesson
****1) නිවැරදිව හුලන් පාලනය කරන ආකාරය. - සිංහල පාඩම





Simple Music Tutorial............. Click to Watch & Try it

1 comment: