Guitar Lessons (සිංහල)

Perfect With Guitar 

හොඳ වාදනයක් සදහා හොඳ ආරම්භයක්  තිබිය යුතුයි.
මෙහිදී Ridem Punch වාදනය කිරීම සදහා දකුණු අත වාදනය කල යුතු නිවැරදී ක්‍රමය 1st Exercise එක මගින් මා කියා දී ඇත. මුලින්ම ඔබ එය නිවැරදිව අවබෝධයෙන් එහි දක්වා ඇති අභ්‍යාසය පුහුණු වන්න. 
Goto 1st Guitar Exercise
*********Guitar වාදනයේ දී නිවැරදිව ඇත හසුරවන ආකාරය ගැන ඉහත Link එකේ මා දක්වා ඇත.**********









 

දැන් අපි මෙම Major Chords වලින් පහසු Chords තුනකින් ගීතයක් වාදනය කරන ආකාරය බලමු. 3rd Exercise එකට ගොස් එහි කියාදී තිබෙන ආකාරයට උත්සහ කරන්න. 
එහිදි මා Finger pattern එකක් ද භාවිතා කර ඇති බව ඔබට පෙනේ. ඒ පිලිබදව කලබල නොවී එයද ඔබ තනිවම උත්සහ කරන්න.......  
Goto 3rd Guitar Exercise




Minor Chords අල්ලන රටාව.




දැන් ඔයාල දන්නවා Guitar  එකේ වාදනය කරනු ලබන Major Chords සහ Minor Chords - 7 බැගින්.

මුලිකවම ඔයාලට මේ Chords ටික මතකයෙ තබා ගන්නට සිදු වෙනවා Guitar වාදනයෙන් ඉදිරියට යාම සදහා....

දැන් ඔයාලට මම එක ගීතයක් වාදනය කර ආකාරය කියා දෙන්නම්..



පහත ලින්ක් එක Click කරන්න. 
Guitar Lesson 04

එහි මා සරලව පාඩම දක්වා ඇත.
Goto 4th Guitar Exercise



Guitar  එකෙන් ස්වර වාදනය කරන ආකාරය.
** ස්ප්තකයක ස්වර 12 ක් පවතී. ඒවා පහත පරිදි බෙදා දැක්විය හැක.
******* 1.ශුද්ධ ස්වර 
******* 2.කොමල ස්වර 
******* 3.තීව්ර ස්වරය 
** ඔබට පෙනෙනවා ඇති මා මෙතැනදී "තීව්ර ස්වරය" ලෙස සදහන් කර තිබෙන බව. එයට හීතුව වන්නේ " තීව්ර ම'  ස්වරය පමණක් ස්ප්තකයේ පාවතීමයි. " කොමල ස්වර " 4 ක් සහ " ශුද්ධ ස්වර " 7 ක් ද ස්ප්තකයේ අඩංගු වේ. 
** පහත දක්වා ඇත්තේ ස්වර පුවරුවේ එක ස්ප්තකයකට අදාළ ප්‍රදේශයයි. එහි " Western Notes " සහ " Eastern Notes " දෙකම මා සටහන් කර පවතී. ඔබ ඒ පිලිබදව අවධානය යොමු කරන්න.
********* Western and Eastern Notes ******

Guitar එකෙහි ස්වර පිහිටීම පහත දැක්වේ.


C - ස    D - රි     E - ග     F - ම      G - ප     A  -  ධ    B - නි
 "ස" සිට  "රි" දක්වා ස්වර වල සමාන්තර නාමයන් ඉහතින් දක්වා ඇත.

වාදනයේදී වැදගත් වන සංකේත.
** පහත පරිදි කුඩා කඩ ඉරක් යොදා ඇත්නම් එහිදී කඩ ඉරට කලින් තිබෙන ස්වරය තරමක් ඇද වාදනය කල යුතුවේ.
 ප _

** පහත පරිදි කුඩා + ලකුණක් යොදා ඇත්නම් එහිදී එම + ලකුණ  තිබෙන කොටසේ දී  වාදනය නොකල යුතුවේ. එනම + ලකුණාට කලින් තිබෙන ස්වරය වාදනය කරන කාලය (Time) ට  සමාන කාලයක් වාදනය නොකල යුතුවේ.
** Semi-Tone දෙකක් එකතුව Tone එකකි. මෙය සරල ගණනයක් වන නමුත් Notation ලිවීමේදී සහ Notation එකක් බලා වාදනය කරන විට ඉතා වැදගත් කරුනක් වේ.
**පහත video එක නරබන්න. එහි මා ඉතා සරලව ඉහත සදහන් කරුණු සහ තවත් වැදගත් කරුණු පැහදිලි කර පවතී.
Goto 5th Guitar Lesson




Am , G , C සහ යන Chords  වාදනය කර ආකාරය නිවැරදිව බලා ගන්න.


ඉහත chords භාවිතා කර අලංකාර වාදනයක් කර ගන්නා ආකාර බලන්න...
Goto 6th Guitar Lesson




2 comments: