E-Money ( අන්තර්ජාලයෙන් මුදල් උපයමු )

E-Money ( අන්තර්ජාලයෙන් මුදල් උපයමු )

***** ඔබ අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට පටන් ගන්නා විට ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් මෙන්න. 

01.) අන්තර්ජාලයෙන්  උපයන මුදල් තබා ගැනීමට වලංගු ගිණුමක් සාදා ගන්නා ආකාරය..
02.) මුදල් ගෙවන වෙබ්අඩවි මොනවාද?
##add click / Survey / Working / etc ....##
03.) මුදල් ගෙවන වෙබ්අඩවි වල වැඩ කරන නිවැරදි ආකාරය.. 
04.) මුදල් නොගෙවන බොරු වෙබ්අඩවි පිලිබදව අවබෝදය...

***** මෙහිදී ඔබ වැඩකරන්නේ Local Site එකකනම් මම මෙහි දක්වා ඇති අංක 01 කරුණ අදාල නොවේ. එයට හේතුව වන්නේ Local Site එකක වැඩ කිරීමෙන් උපයන මුදල් ඔබට කෙලින්ම ඔබගේ Local Bank එකට ගන්න පුළුවන් වීමයි. ( If you work on a local website, the number one listed here does not apply. Because the money can you get your local bank )

මෙය ශ්‍රී ලාංකික පරිශීලකයින් සඳහා වන දේශීය වෙබ් අඩවියකි. එහි වැඩකරන අකාරය සරලව ඉගෙන ගන්න ......... 
Click Here

ඉහත Web Site එකෙන් උපයන මුදල් ලබා ගැනීමට ඔබට විශේෂ Account එකක් සදා ගැනීමට අවශ්‍ය.


***** දැන් අපි බලමු International Website වල වැඩ කිරීමෙන් උපයන මුදල් deposit කර ගැනීමට වැදගත් වන Paypal ගිණුමක් සදා ගන්නා ආකාරය. 
Click Here to Go

Paypal Account එකක් නිවැරදිව සදා ගැනීම අනිවාර්යවේ. නිවැරදිව මෙහි දක්වා ඇති පියවර අනුගමනය නොකළහොත් ටික කලක් ගතවී ඔබගේ Paypal ගිණුම අක්‍රිය වන අතර එසේ අක්‍රිය වන විට ඔබ උපයා ගත් මුදල් Paypal ගිණුමට බැර කර තිබුණහොත් ඒවාද ඔබට ගැනීමට නොහැකි වන බව පැහැදිලිවම කිවයුතු වේ.



**** මෙම පළමු Aplication එක ඔබ ඔබගේ ජංගම දුරකථනය මගින් සිදුකල යුතුවේ. 
ඔබගේ playsore හෝ Applestore මගින් buzzbreak Aplication එක Download කර ගන්න.

දැන් ඔබට ලැබෙන Screen එකේ Wallet එක මත Touch කරන්න.

සම්පුර්ණ සරලව ඉගෙන ගන්න, මෙතන Click කරන්න. 

No comments:

Post a Comment